අමෙරිකාවේ 47වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් බලය තහවුරු කර ගැනීමට අද සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඩොනල්ඩ් ...
කොළඹ, කිලිනොච්චිය ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක අද (06) පස්වරුවේ වායු ගෝලයේ මීදුම් තත්ත්වයක් මෙන් අඳුරු ස්වභාවයක් දක්නට ලැබුණා. මධ්‍යම පරිසර අධිකාරිය කියා සිටියේ වායු ගෝලයේ අන්තර් දේශසීමා අතර සිදුවන වා ...
ඇමරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපති ධුරය සඳහා පත්වීම් ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් හට හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ...
Police have arrested a school teacher in the Kahatagasdigiliya - Pandarelawa area for using the drug Ice in the teachers' ...
ඉන්දියාව හා යාපනය අතර ක්‍රියාත්මක මගී නැව් සේවාව ලබන (08) වැනිදා සිට සතියට දින 05ක් ක්‍රියාත්මක කිරීමට තීරණය කොට තිබෙනවා.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික කාන්තාවක් සෙල්ෆි ජායාරූප ගැනීමට ...
ජනාධිපති අනුර කුමාර දිසානායක, ඇමරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපති ධුරය සඳහා පත්වීම් ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් හට සුබ පැතුම් එක් ...
The Colombo High Court has sentenced four former Customs officials to 35 years of rigorous imprisonment each and fined them ...
පිලිපීන නාවිකයින්ට සහ නෞකා සඳහා කළ හානි සඳහා වන්දි ගෙවන ලෙස පිලිපීන හමුදා ප්‍රධානියා චීනයෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු චීන මුහුදේ සිදු වූ ප්රචණ්ඩ ගැටුමක දී පිලිපීන නාවිකයකුගේ ම ...
2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ලබන දෙසැම්බර් (14) දිනට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීමට නියමිතයි. මාර්ග 4ක් ඔස්සේ වැඩම ...
Republican Donald Trump defeated Democrat Kamala Harris in the battleground state of North Carolina in Tuesday's U.S. presidential election, Edison Research projected, moving him one step closer to ...
ගංවතුර නිසා ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර එල් ප්‍රැට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජලයෙන් යටව ඇතයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ නිසා ...